Physics සරලව, ප්‍රායෝගිකව — ගණන් solve කිරීමේ නිවැරදි method ඉගෙනගන්න. 2027 සහ 2028 batches දැන් open.
WhatsApp group join කරලා lessons, updates, සහ materials instant ලබා ගන්න.
2027 / 2028 Physics — Online සහ Physical පන්ති වේලාවන්.
අසංක ප්‍රිය සමන් විසින් ලියන ලද A/L Physics Practical — Part 1 සහ Part 2.
B.Sc. Engineering (1 st class ) Hon's , University of Moratuwa
කෑ/පින්නවල ජාතික පාසැලෙන් ගණිත අංශයෙන් දිස්ත්‍රීක් මුල් ප්‍රතිඵල රැගෙන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත්ව එහි විද්‍යාවේදී (විදුලි) ඉංජිනේරු උපාධිය පළමු පන්ති සාමාර්ථයක් ද හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකා හා බ්‍රිතාන්‍ය ඉංජිනේරු සංගම්වල සාමාජිකත්වය ලබාගෙන ඇත. ඉංජිනේරු ක්ෂේත්‍රයේ මෙන්ම උසස් පෙළ භෞතික විද්‍යාව විෂය උගන්වා වසර 20 ක පමණ උසස් ප්‍රතිඵල හිමිකර දී ඇත.
ගණන් හදන ක්‍රමය හරිම සරලව ඉගෙනගන්න. Exam technique ද cover.
Physics Practical exam සඳහා special books — Part 1 & Part 2.
2027 සහ 2028 batches — updates, materials instant ලෙස.
අමාරු ගණන් photo එකක් ගහලා එවන්න — අපි හරියටම උත්තර දෙන්නම්.
Phone, tablet, PC ඕනෑ device. Anywhere, anytime access.
ප්‍රශ්නයක් ඇත්නම් directly call / WhatsApp — +94 77 720 9131.
2027 සහ 2028 A/L batch students — lessons, materials, schedules සහ announcements instant ලෙස ලබා ගන්න.